Skip to main content
ප්‍රශ්නය

බබා දඟලන එක අඩු නම් ප්‍රශ්නයක්ද? හොඳට දඟලන්නේ කවදාද?

Is less baby movement a problem, and when do they move more?

Dr. Mata Dan 27weeks. Baba dagalanawa danenne godak aduwen. Idala hitala poddak danenawa. Echcharai. Me mage 1st baby. Anee Dr. Eka prashnayakda... Baba hodatama dagalanna patan gnne Mona kaledida...

අසන ලද්දේ: Ni*** · වයස 27

සෑම බබාම එකම ආකාරයට දඟලන්නෙ නැහැ. බබා දඟලන රටාව පුරුදු ප්‍රමාණයට වඩා අඩු නම් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.