නිතර මුත්රා යන්න ඕන වෙන එක ගැබ් ගැනීමේ ලක්ෂණයක්ද?
Is needing to urinate often a sign of pregnancy?
Sir , nitharama muthra kirimata one wenne gab ganimak nisada.agata mahanc gathiyak danenewa.oluwa karakillak danenawa.anthimata periods hadune may 16.
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න අපහසුයි. තවමත් ඔසප් වීම ප්රමාද නම් මුත්ර පරීෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?