VOG.LK ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්නය Doctar..pregnet wenne aniwaryenma periods wela dawas 13th 15th athulathamada. iita kalin wenne nedda. අසන ලද්දේ: ni*** · වයස 26 · 1153 views පිළිතුර ඔසප් වක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළුඅවදානමක් තිබෙනව. සියලු ප්‍රශ්න ප්‍රශ්නයක් අසන්න