Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr ma pregnant vi dan 20 weeks wenawa.samahara dawas walata udesana kaha peheyatath sudu peheyatath vomit wenawa.meya samanyada?

අසන ලද්දේ: ni*** · වයස 27 · 679 views

පිළිතුර

නැහැ. තවමත් මේ තත්වය පවතී නම් වෛද්‍ය වරයෙකු හමු වෙන්න.