Skip to main content
ප්‍රශ්නය

නාරිවේද පරීක්ෂාවක් කරද්දී සහායිකාවක් ඉන්න ඕනද?

Should a chaperone be present during a gynaecological exam?

V.o.g doctor kenekuta taniyama gahanu kenek balanna puluwanda.

අසන ලද්දේ: At*** · වයස 30

වෛද්‍ය වරයෙකු රෝගියකු පරීක්ෂා කරන ඕනෑම අවස්තාවක සහායිකාවක් සිටීම සුදුසුයි. නමුත් අනිවාර්ය නැහැ.