නාරිවේද විශේෂඥවරයෙකුගෙන් ප්රතිකාර ගන්න පුළුවන් කොහෙදිද?
Where can you get treatment from the specialist?
Dr mata obathumagen prathikara ganeemata awashyai obage chanal center 1 number ho obagen prathikaragathahaki kramayak a gana vimaseemata phone number 1 denna puluwanda
රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?