නම: Ka *** | වයස: 23
පිළිතුර
මෙය උපත් පාලන පෙති වර්ගයක්. සමහර විට ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වැනි තත්ත්වයන්ට ප්‍රතිකාරයක් ලෙසත් භාවිතා කරනව
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

වෛද්‍ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න. ඔබට පිළිසිඳ ගැනීම සඳහා ඔෟෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබ දෙදෙනාගේම කිසි යම් ගැටලුවක් අැති දැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. පරීක්ෂණ සාමාන්‍ය නම් දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
Yes. However there is risk of needing an emergency caesarean section.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
අාසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බලා අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගන්න. සාමාන්‍ය එක් වීමට වඩා IUI මගින් පිළිසිඳ ගැනීමට හැකියාව වැඩියි