ප්‍රශ්නය
Doctor .මාගේ බිරිඳ පලමු දරුවා බිහිකලේ 2017.07.12 දිනය.ඒ සීසේරියන් සැත්කමකිනි.වයස 36.නමුත් කිසිම උපත්පාලනයක්.ලූපයක් වැනි.යොදා ගැනීමට අපව දැනුවත් කලේ නැත.අප නැවත දරුවෙක් ගැන සිතිය යුත්තේ කොපමන කාලකින්ද?නැවත ලින්ගික ඇසුර පැවැත්වීමට කොපමන කල් සිටිය යුතුද?ස්තුතිය ඔබට
පිළිතුර
දරුවාට සති 6ක් වන විට සුදුසු උපත් පාලන ක්‍රමයක් ආරම්භ කරන්න. මේ ගැන ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. රුධිර වහනය සහ වේදනාව පහව ගිය පසු ලිංගික එක්වීම ගැටළුවක් නැහැ.