මුල් සතිවල යටිබඩ රිදිලා ටිකක් ලේ ගියොත් දරුවාට ප්රශ්නයක්ද?
Is pain with slight bleeding at 6 weeks a risk to the baby?
sathi 6 i pregnant. mage yati bada kekkumak thiyenawa. sulu wasayen ek warak bleed una. me thathwaya daruwata prasnayakda
ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?