ඩිම්බ කෝෂ ගෙඩි තියෙද්දී නිතර ලේ බිංදු යන්නේ ඇයි?
Why is there frequent spotting with ovarian cysts?
doctor man dan videsaye sewaya karami,mita awruddakta pera mata rudirya pitavimk sidu una nesa check kala atakota kiuwa dimba kosa gedi tiyanva kiyala,adu un nettam anna kiuwa man giye ne aye rudirya pita nowna nesA eth den nitara nitra rudirya pita venva biduwak taram man kumakda karanna awassaya man daruwo bihi karapu kenek neme meka mata anagatheta balapaida makata beheth netida mata lankavata anna vidiyak ne denma wisa awe neti nesa visadumak dennawada doctor hugak pin
ඔබට තිබෙන රෝග තත්වය කුමක්දැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. ඉන් පසු වෛද්‍ය නිර්දේශය අනුව සුදුසු ප්‍රතිකාර වලට හෝ සැත්කමකට යොමු වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?