නම: Ma*** | වයස: 34
ගැටළුව

Maa 2012 laparoscopy ekak kal. Den newatha cyst ekak thiyenawa. Man thawama awiwahakai. Dr kiyanne newatha newatha laperoscopy kereema dr ge kalaya nasthikireemak Kiyala. ikmanin viwahavee daruwek labanna kiyala. Eth eya prayogika ne. Man loku wedanawakin inne. Siyadiwi nasaganna pawa hithenawa. Mata newatha sethkamakin suwaya labanna nohekida.. Viwahaya ho maranaya hera vikalpayak nethida..

පිළිතුර


වේදනාව අඩු කිරීමට ලැපරොස්කොපි සැත්කමක් මගින් හැකියාව තිබෙනව. නමුත් මේ තත්වය නැවත නැවත ඇතිවීමට අවදානමක් තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)