නම: Th*** | වයස: 29
ගැටළුව

Osap wima hariyata wenne nehe,sometime 3 month wage NE,may marry Kara ayeth une NE 2 months ,last month hedila sathiyak hera sathiyak dan hedenawa,Dan 4 times heduna, same two months, what should I do

පිළිතුර


මේ සඳහා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)