Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරවලත් හරි නැත්නම් ඊළඟට ගන්න ඕන ප්‍රතිකාර මොනවද?

What treatment comes next when ovulation induction fails?

Mama marry karala awruddak wenawa.thama babek Na.mama thairoksin 150 mg dinapatha labagannawa.vog kenekta pennuwama dimba moranna beheth dunna.ita passe injection ekak gahuwa.me akarayata 3 parak Kara.sarthaka une Na.ita passe lap & dye test eka Kara.ekath normal qwa.daruwek laba genimata thawa duratath Kala heki prathikara monawada?

අසන ලද්දේ: Ma*** · වයස 27

ඔබට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුුතු කරන්න.