VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doc mata giya mase mesas wena dwas parakku nisa mn gedaradi test kalama positive thibuna.dan sathi 6 1/2 k withara kiyala thama doc kiwwe.mn masa 2 k unama vog doc kenek hambenna y…
මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්ය වෙනව. වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Dr.saru kalaya kiyanne period nawathuna dina sita dina kiyak athulathada
පහත පිටුවේ තොරතුරු ඇතුළු කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php
Polic acid ganna mavata lebena vasi monavada.evata mahath wenavada?
නැහැ. මේ නිසා දරුවාගේ ඇතිවිය හැකි අසාමාන්ය තත්වයන් අඩු කර ගන්න පුළුවන්
Mage babage vayasa masa 6 i. baba labunata pasu thawama. opas une na. me kalayathula lingika ikveemakade pawl selasun kama bawitha kala uthuda
ඔව්. මව්කිරි දෙන කාලයේ මාස කිහිපයක් ඔසප් වීම ප්රමාද වෙන්න ඉඩ තිබෙනව. නමුත් ඒ කාලය තුල වුවත් ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.
Docter obatuma me web adaviya haraha krana sewawata api obatumata hisa nama garu kranawa hamadama mage gataluwa pudgalika ekak nemei docter dan masayaka pamana sita web adaviya upd…
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. පසුගිය දින වල කාර්ය බහුල නිසා ගැටළු වලට පිළිතුරු ලබාදීම තරමක් ප්රමාද වුනා. ඉදිරියේදී ප්රමාදය අවම කිරීමට කටයුතු කරනව.
Dr. mata dan sathi 25i. hembirisawa hadila beheth gaththa. dan sathiyak witara. tawama tikka hembirisawa tiyenawa. aka daruwata balapanawada
ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නමුත් ඔබට නියුමෝනියා වැනි තත්වයක් ඇති විය හැකි නිසා වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
garbashya iwth keloth aethi wena side efect monwada
ගර්භාෂය ඉවත් කල පසු ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. මාසික ඔසප්වීමත් සිදු වෙන්නෙ නැහැ. ඊට අමතරව ඕනෑම සැත්කමක් නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ තිබෙනව.
Dr mn prednant wela masa 5i.dan.mata nitarama sema hadenawa.heethala kama kapu gaman hadenawa.mta kassa tikak tibba dawas 3 k wage.kahina eka daru gabata hanidayakada,
ඔව්. වෛද්ය වරයෙකු හමුවී මේ සඳහා සුදුසු ඖෂධ ප්රතිකාර ලබා ගන්න.