Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage babage vayasa masa 6 i. baba labunata pasu thawama. opas une na. me kalayathula lingika ikveemakade pawl selasun kama bawitha kala uthuda

අසන ලද්දේ: ch*** · වයස 30 · 693 views

පිළිතුර

ඔව්. මව්කිරි දෙන කාලයේ මාස කිහිපයක් ඔසප් වීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. නමුත් ඒ කාලය තුල වුවත් ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.