වෙබ් අඩවියේ ප්රශ්න වලට පිළිතුරු ප්රමාද වෙන්නේ ඇයි?
Why are answers on the site taking longer than usual?
Docter obatuma me web adaviya haraha krana sewawata api obatumata hisa nama garu kranawa hamadama mage gataluwa pudgalika ekak nemei docter dan masayaka pamana sita web adaviya update wenawa adui prashna walata pilituru denawat godak adui apita danaganne one docter ay ae kiyala obatuma me dinawala karyabahulaida nattam wenat gataluwakda kiyala danaganne kamati api veb site ekat ekke hamadama radila inne aya nisa apita eke danaganne one docter obatumata me sewawa boho kalayak kragena yanne dairya labewa
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි. පසුගිය දින වල කාර්ය බහුල නිසා ගැටළු වලට පිළිතුරු ලබාදීම තරමක් ප්රමාද වුනා. ඉදිරියේදී ප්රමාදය අවම කිරීමට කටයුතු කරනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?