නම: ma *** | වයස: 27
dr is there any side effects of using hormone implant as a birth control system from where can i do this implant
පිළිතුර

Yes. Any medication has side effects. You can have it from any MOH clinic. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 24
man bedala aurudu 3k wenawa. Babala nea. Ea sadaha prathikara karanawa.e atharata facia, biona wani rupalawanya teblete pavichchiya narakada?
පිළිතුර

එවැනි ඖෂධ භාවිතා කිරීම නිර්දේශ කරන්න බැහැ. ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: As *** | වයස: 27
Doctor mage palaweni baba sati 23n abortion una ehema abortion wenne hetuwa mage gab gela durwala weemada wenat hetuwakda kiyala danaganne mn karanne one test monawada doctor pls mata kiyanne
පිළිතුර

එය 100%ක් නිවැරදිව දැන ගන්න ක්‍රමයක් නැහැ. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීමෙන් ගැබ්ගෙලේ අසාමාන්‍ය තත්වයක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 34
Hypothyroid(TSH 22 wadi) gab ganima sadaha gataluwakda.
පිළිතුර

ඔව්. ගර්භණී වුවත් මේ තත්වය දරුගැබටත් බලපාන නිසා ගැබ් ගැනීමට පෙර ප්‍රතිකාර ගෙන තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය කර ගැනීම අවශ්‍ය වෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 29
Mata daruwek laba genemata awasyai mama kasada badala awrudu 3 wenawa mata mahaththayat akka akatainna be mata godak ridenawa makata mokak hair kamayak tiyenawada doctor
පිළිතුර

මෙය ප්‍රතිකාර කල හැකි තත්වයක්. මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.<div><a href="http://www.vog.lk/431-vaginismus-sexual-pain.php" title="" target="">http://www.vog.lk/431-vaginismus-sexual-pain.php</a><br></div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]