මාසයක් ඔසප් නොවී ආයෙත් එන එක බයානක තත්ත්වයක්ද?
Is skipping a period one month and not the next dangerous?
වෛද්‍යතුමනි .මාගේ ඔසප් වීම මාස 2 කක සිට අකුමවවී ඇත .ජමයි මස දක්ව .ක්‍රමව සිදු වුවද. ජුනිවන මස එසේ සිදු වුයේ නැත .ජුලිවන මස නැවත ඔසප් වීම සිදු වුවද. අගෝසතු මස නියමිත දිනට සිදු වුයේ නැත.
මෙය භයානක තත්වයක්ද මෙයට හේතුව සහ ප්‍රතිකාර පිලිබද දැනුවත් කරන්න.pleas answer .thank you
මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රති්කාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?