නම: හං***� | වයස: 20
ගැටළුව

වෛද්‍යතුමනි .මාගේ ඔසප් වීම මාස 2 කක සිට අකුමවවී ඇත .ජමයි මස දක්ව .ක්‍රමව සිදු වුවද. ජුනිවන මස එසේ සිදු වුයේ නැත .ජුලිවන මස නැවත ඔසප් වීම සිදු වුවද. අගෝසතු මස නියමිත දිනට සිදු වුයේ නැත. මෙය භයානක තත්වයක්ද මෙයට හේතුව සහ ප්‍රතිකාර පිලිබද දැනුවත් කරන්න.pleas answer .thank you

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රති්කාර අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)