Skip to main content
ප්‍රශ්නය

මුල් සතිවල වැදෑමහෙන් ලේ ගියොත් දරු ගැබට අනතුරක්ද?

Is bleeding from the placenta in early pregnancy risky?

Dr man sathi 7 ka daru gebak thiyana amma kenek. iye pereda mata bleed una liquid ekak wage. dr ta pennuwama kiwwa wedemahen bleed wela thiyenne kiyala. ekata hethuwa mokakda? ehema bleed una nisa issarahadi godak risky da?

අසන ලද්දේ: pr*** · වයස 22

මෙය සුලබ තත්වයක්. රුධිර වහනය නතරව වුවහෙත් ඉන් දරුගැබට හානි වෙන්නෙ නැහැ.