ඩිම්බ මෝරන්නේ නැත්නම් IVF කරලා දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?
Can IVF help if the eggs do not mature?
Dr.mage dimba moranawa madilu.mata ivf kramaya magin daruwek bihi karanna puluwanda.mna hospital ekenda karanna puluwan wenne.eya sarthaka weida.
IVF සඳහාත් ඩිම්බ මේරීම අවශ්‍ය වෙනව. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?