Skip to main content
ප්‍රශ්නය

ඩෙංගු සුව වෙලා සතියකින් ගැබ් ගත්තොත් බබාට බලපානවද?

Can conceiving soon after dengue affect the baby?

Dr. mat a Dengu rakthapatha thathwayata awilla suwa wela sathi 1 ta passe mama pregnent une.babek hadaganna nam kalin sudanamak une na .Dr meka babata balapanawida?

අසන ලද්දේ: Mi*** · වයස 30

නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.