එක්වීමෙන් පස්සේ ශුක්‍රාණු ආපහු එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?
Does semen flowing back out after sex prevent pregnancy?
Daruwek sedima sadaha ek u vita pita karana shukranu miniththu 2.3 kin apahu galagena enawa.pragnant wenneth Na.mese siduwanne ay?
මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?