නම: Ch *** | වයස: 32
Dr.mata danaganna puluwan da iui karama rudiraya yanawada kiyala .ehema yanawa nam ei ehema yanne .ethakota e karapu iui eka sarthaka nedda
පිළිතුර

සමහරවිට ගැබ් ගෙල හරහා බටයක් ඇතුළු කරන නිසා සුළු රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ku *** | වයස: 31
Dr man marry karala 3yrs wenawa. Babala na. Api vog dr kenekta pennuwa.Maasa 3k duinum 5omg dila ovidac inj eka vdda. Et wadak une na. Mata dan menses unama kalu paatatat bleed wenawa,dan api mokadda Doctor karanna one, plz reply Dr, thank u Dr,
පිළිතුර

ඔ‍බ දෙදෙනාගේම වෙනත් ගැටළු ඇතිදැයි වැඩිදුර පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 25
Dr,mama osap wee dina 9kata pasu ak wuu wita daruweku pilisida ganeeme hakiyawak thibeda
පිළිතුර

ඔව්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 26
Dr. Mage 1 babawa hadisiyema csear karala gathtge.ethakota labour room endala kathiter ehema gahuwa bikini line shave kara. Bt mage 2 baba hamba wenna mata kalin admitwenna una blood transplant karanna. Mage hb adu nisa. Csear 1 ganna dawase ude ward 1 endanma katheter 1 gahuwa. Anika bikini line shave kareth nikan wathura gala .Man godak amaruwen hitiye. Mata dana ganna ona dr. Katheter 1 anesthesia dennw nathuwa ward 1 de ehema daanawada eken man godak duk winda .anesthesia dunnama kathere danna barida man general hospital giye.private hospitals wala ehema neha. Ehema karanna puluwanda dr. Thx
පිළිතුර

සමහර රජයේ රෝහල් වල සැත්කම් සඳහා ඇති කාලය සීමිත නිසා ශල්‍යාගාරයට යාමට පෙර මුත්‍රා බටය දැමීම සිදු කරනව. නමුත් වඩාත් සුදුසු වෙන්නෙ නිර්වින්දනයෙන් පසුව මෙය සිදු කිරීමයි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 24
මා විවහා වීමට අපේක්ශා වෙන් සිටින අතර මාගේ පෙම්වතා හා මා අතර දුර නැකමක් පවතී.අප දෙදෙනාගේම ලේ වර්ගය o+ වන අතර මේ හේතුවෙන් විවාහයට දෙපාර්ශවයෙන්ම විරෝධය දක්වයි. අප තලසීමියා පරීශාවක් ද සිදුකර වාහක තත්ත්වයක් හෝ නොමැති බව තහවුරු කරගත් අතර, එනමුත් අපගේ DNA සමානත්වයක් තිබිය හැකිද ? ලැබෙන දරුවන් මේ නිස රෝගී හෝ ,ආබාධිත විය හැකිද ? අපට gentic test 1k සිදු කරගැනීමට හැකිද ? එමගින් තහවුරු කරගැනීමට හැකිද .. අවශ්‍ය උපදෙස් ලබාදෙන මෙන් කරුණකිව ඉල්ලා සිටිමි .. ස්තූතිය .
පිළිතුර

ලේ වර්ගය සමාන වීම ගැටළුවක් නොවෙයි. පරපුරේ පවතින රෝග තත්වයක් දරුවන්ට මතුවීමේ ඉතා සුළු&nbsp;<span style="font-size: 1rem; text-align: left;">&nbsp;අවදානමක් ඇති නමුත් සියළුම රෝග තත්වයන් කලින් ජාන පරීක්ෂාවකින් සොයා ගැනීම අපහසුයි.&nbsp;</span>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]