බර වැඩි වීම දරුවෙක් හදන්න ප්රශ්නයක්ද?
Is being overweight a problem when trying to conceive?
Dr. Mage bara 75.kg mam babek බලාපොරොත්තු wen inne.e dete mage bara prashnayak wenawada.. please
උසට සරිලන පරිදි බර අඩු කරගන්න. BMI අගය 25ට අඩුවෙන් පවවා ගැනීම සුදුසුයි. පහත පිටුවෙන් BMI ගණනය කර ගන්න පුළුවන්.http://www.vog.lk/bmi.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?