Skip to main content
ප්‍රශ්නය

Ovafin සහ Fertivin පෙති එකවර ගත්තොත් ප්‍රශ්නයක්ද?

Is it a problem to take Ovafin and Fertivin together?

dr ovafin tablet and fertivin tablet dekam eka wita beema sudusuda.ekawera biu wita bimba morana eka adu wenawada.ikman pilithurak balaporoththu wemi.plz dr.

අසන ලද්දේ: ra*** · වයස 30

මෙම ඔෂධ එකවර ගැනීම නිසා ගැටඵවක් වෙන්නෙ නැහැ.