Skip to main content
ප්‍රශ්නය

HSG ටෙස්ට් එකට කොච්චර මුදලක් යනවද?

How much does an HSG test cost?

Hsg test eka karanna kochchara mudalak yanawada doctor

අසන ලද්දේ: mi*** · වයස 30

පරීක්ෂණය සිදු කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වැයවෙන මුදල වෙනස් වෙනව. ඔබේ වෛද්‍යවරයා හමුවී වැඩි විස්තර දැන ගන්න.