Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත් බව නොදැන ගැස්ට්‍රයිටිස් බෙහෙත් බිව්වොත් බබාට හානිද?

Gastritis medicine taken before knowing of pregnancy — a risk?

Dr.mama pregnant wela kiyala nodenuwathwa masayak pamana gestic walata beheth biwwa.eya mage babata prashnayak wenawada pls dr mata pilithurak denna

අසන ලද්දේ: Ni*** · වයස 28

නැහැ. බොහෝ විට එම ඖෂධ වලින් දරැ ගැබට හානි වෙන්නෙ නැහැ.