නම: du *** | වයස: 22
Dr Postinor 2 tablet eka emergency birth control tablet ekak widihata use karaddi eka apita pavichi karanna puluwan limit ekak tyenawada?? Meya thun hatara wathawak pavichi kalahot anagata daru pilisidaganeem walata badawak sidu wewida???
පිළිතුර

මෙය උපත් පාලන ක්‍රමයක් විධියට භාවිතා කරන්න බැහැ. එක් මසක් තුල එක වරකට වඩා අවශ්‍ය වේනම් ඊට වඩා සාර්ථක වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: di *** | වයස: 29
doctor menses weemen pasu 11 wana dinayedi kala scan parikshawen 1.46 cm dimbayak athi bawa pawasuwa.meya daruwaku labimata pramanawathda? (profertill tablet nirdesha kala).
පිළිතුර

මෙය මිලි මීටර් 18කට පමණ වර්ධනය වීම අවශ්‍ය වෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 29
dr.dimba nomerima adu wanne shareerayata poshanaya adu nisada? dimba nomerimata hethu monada dr.
පිළිතුර

මෙයට සිරුරේ බර වැඩිවීම, PCOS වැනි රෝග තත්ව අැතුළු විවිධ හේතු බලපානව. පෝෂණය අඩු වීම ඩිම්බ මේරීමට බලපාන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Na *** | වයස: 24
Sir, gab ganeemak weenna lingikiwa sansargayenma ekathu weemak awashyamada? Ese nathinm ekata siteema, sathutu weema sadaha noyek de kireema, piyayuru alleema, sparshaya, eka yahane nidaganeema adiyen gab ganeemak siduwiya hakida? Ese siteemen gab ganimak siduwiya hakida?
පිළිතුර

කිසියම් ආකාරයකට යෝනි මාර්ගය තුළට ශුක්‍රාණු අැතුළු වුව හොත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා. ලිංගික එක් වීම අවශ්‍ය නැහැ 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ro *** | වයස: 31
Sir, mage friboid open sugery ekak karapu wele mage left side tube block ekak tiyenawa kiyala doctor kiwwa.. 1. Mata babek hadanna chance ekak tiyenne masa dekakata warakda? 2. Ese nam masatak gath wita chance ekak tibeda nedda kiyala thiranaya kirimita hekiyawak pawathida? (Masa kihiayaka sita dimba merima sadaha beheth laba gaththada prathipalayak nometha)
පිළිතුර

1. නැහැ<div>2. එක් පැලෝපීය නාලයක් සාමාන්‍ය නම් ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා&nbsp;</div>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]