ඩිම්බ මෝරන බෙහෙත් ගන්නකොට සරු දවස් මොනවද?
Which are the fertile days when taking ovulation tablets?
Mama daruwan pramada nisa dimba moranna beth gatta vog dr kenekge anumetiyen.mata dena ganna oni dimba merimata beth gannakota saru dawas wenne period heduna dawase idan keweni dawaseda kiyala.mama period heduna deweni dawase idala dawas 5k dimba morana beth bonawa.
පහත පිටුවේ තොරතුරු ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?