Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage left side eke dimba koshaye gediyk awa.e gediya ain kara laparoscopy sathkamakin .doctor kiwwe mage garbashayen dimba koshayata blood giyapu nisa e gedi hadenne kiyla.ehema unama ewa ayeth hadenwada apita daruwek hadanna puluwanda.

අසන ලද්දේ: Ir*** · වයස 28 · 733 views

පිළිතුර

ඔබ සඳහන් කරන්නෙ එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය විය යුතුයි. ඒ ගැන වැඩි විස්තර පහත ලිපි වල දැක්වෙනව.

endometriosis.vog.lk