සති 33දී බබාගේ බර කොපමණ තියෙන්න ඕනද?
How much should the baby weigh at 33 weeks?
doctor 33 weeks pregnant. Me weddi babage bara koccharak dala wasayeyn to ita uthuda. mage scan aken 2018g thiyena
බබාගේ වර්ධනය සොයා බැලිමට බර පමණක් භාවිතා කරන්නෙ නැහැ. ස්කෑන් පරික්ෂණයේදී තවත් බොහෝ දේ සොයා බලනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?