Skip to main content
ප්‍රශ්නය

දරු ගැබේ වතුර වැඩි නම් ඒක දරුවාට බලපායිද?

Does too much amniotic fluid affect the baby?

මම දැනට මාස 8 ක ගැබිනියකි. මාගේ ගර්බයේ ජල මට්ටම වැඩි යැයි vog dr පැවසුවා එය ලොකු ගැටලුවක්ද? එය බබාට බලපානවද aff-18.31 liquour sed ඉක්මන් පිලිතුරක් ලබා දෙන්න

අසන ලද්දේ: අම*** · වයස 31

මෙම මට්ටම එතරම් වැඩි නැහැ. එයට හේතු වෙන තත්වය අනුව විය හැකි බලපෑම වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයා ගෙන් මේ ගැන වැඩි විස්තර දැන ගන්න.