Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂ දෙකේම කුඩා ගෙඩි තියෙනවා නම් ප්‍රතිකාර ඕනද?

Do small cysts in both ovaries need treatment?

doctor mn marry karala 7 months wenawa.. mensus regular na. scan ekk kara. 2.5 cm wage wena cysts dimba kosha dekema tynwa qwa. eth kisima treatment ekakwat, tblets wath dun na. mata babek laba gnna bari weida doctor? mokut treatment ndda me ledeta.

අසන ලද්දේ: Ir*** · වයස 27

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.