ප්‍රශ්නය
Cseriyen opareshan ekata paya kiyak ahaara noganneda pleace doctor cseriyen opareshan ekata suudanam wana akaaraya pahadili karanna.
පිළිතුර
පැය 6කට පෙර සිට ආහාර ගැනීමෙන් වැලකී සිටිය යුතුයි. සිසේරියන් සැත්කම ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/449-caesarean-section.php