ඩිම්බ කෝෂයේ පොඩි සිස්ට් එකකට ලැපරොස්කොපි එකක් ඕනද?
Does a small ovarian cyst need a laparoscopy?
මාගේ දකුණු පස ඩිම්බ කෝෂයෙහි 3.7 x 3.8 mm simple cyst එකක් තියෙනවා. ඒකට කල හැකි ප්රතිකාර මොනවද? ලැපරස්කොපී ප්රතිකාරයක් කිරීමට සිදු වෙයිද
නැහැ. නැවත සති 6කන් පමණ ස්කෑන් පරීක්ෂාවක් කර මෙය විශාල වේදැයි සොයා බැලිමට අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?