පෙති සහ එන්නත ගත්තාම ගැබ් ගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
With tablets and the injection, can you expect to conceive?
Doctor, mama fertivin tablet1 use karanawa. Periods hadila 14 days ovidac 5000 injection1 doctor use karanna kiwa.mata babek balaporottu wenna puluwan wewi de
කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්තක වෙන්නෙ නැහැ. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?