ගර්භණී කාලයේ කැස්ස දරු ගැබට හානිකරද?
Can coughing harm the pregnancy?
Dr mn prednant wela masa 5i.dan.mata nitarama sema hadenawa.heethala kama kapu gaman hadenawa.mta kassa tikak tibba dawas 3 k wage.kahina eka daru gabata hanidayakada,
ඔව්. වෛද්‍ය වරයෙකු හමුවී මේ සඳහා සුදුසු ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?