Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය ඉවත් කළාම ඇති වෙන අතුරු ආබාධ මොනවද?

What are the side effects of having the womb removed?

garbashya iwth keloth aethi wena side efect monwada

අසන ලද්දේ: ni*** · වයස 36

ගර්භාෂය ඉවත් කල පසු ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. මාසික ඔසප්වීමත් සිදු වෙන්නෙ නැහැ. ඊට අමතරව ඕනෑම සැත්කමක් නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ තිබෙනව.