Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. mata dan sathi 25i. hembirisawa hadila beheth gaththa. dan sathiyak witara. tawama tikka hembirisawa tiyenawa. aka daruwata balapanawada

අසන ලද්දේ: Di*** · වයස 29 · 613 views

පිළිතුර

ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නමුත් ඔබට නියුමෝනියා වැනි තත්වයක් ඇති විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.