ටෙස්ට් පොසිටිව් වුණාම විශේෂඥවරයෙක් හමුවෙන්න ඕන කවදාද?
After a positive test, when should you see a doctor?
Doctor mata July 1st manse hadunata passeye tawama nathi Nesa urine test karma positive mats Danagana ona mama doctor lagata yanna ona kochara dawasakin da
ඔසප් වීමට නියමිත දිනය පසුවී සති 3කින් පමණ වෛද්‍ය වරයෙකු හමුවීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?