Skip to main content
ප්‍රශ්නය

මාස කිහිපයකින් ගැබ් ගත්තේ නැත්නම් ප්‍රතිකාර ඕනද?

Is treatment needed if you don't conceive in a few months?

DR. masa 3 k kalalak sita kisima upath palanayak nativa daruvek balaporothu una eth piriyed haduna ea nisha paraku wenna nisha pathikara oni wenawada

අසන ලද්දේ: is*** · වයස 27

නැහැ. කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්.