නම: is*** | වයස: 27
ගැටළුව

DR. masa 3 k kalalak sita kisima upath palanayak nativa daruvek balaporothu una eth piriyed haduna ea nisha paraku wenna nisha pathikara oni wenawada

පිළිතුර


නැහැ. කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)