නම: Sa*** | වයස: 29
ගැටළුව

Docta man mary karala awrudu 5k wenawa daruwaku balaporoththuwen den awruddak withara wenawa man kisidu upath palana kranna beth warga aragena ne vog kenekgen beth gaththa eth ne pasuwa kiwwa ex ray ekak ganna oni kiyala eken monada balanne matamekata visadumak denna

පිළිතුර


පැලෝපීය නාල වල අවහිරතායක් ඇතිදැයි පරීක්ෂා කිරීමට HSG නැමැති X Ray පරීක්ෂණය සිදු කරනව. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)