Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Garbani Palamu masaya thula yati bada wedanawak ethiweda?

අසන ලද්දේ: Sh*** · වයස 25 · 1187 views

පිළිතුර

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් ගර්භාෂයෙන් පිටත පිහිට දරුගැබක් නිසාත් උදරයේ වේදනා අැතිවිය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.