Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමේදී දැඩි අපහසුතාවයක් එනවා නම් මොකද කරන්නේ?

What can be done about severe discomfort during periods?

Doc.mata babala 2k innawa osap vimedi godak amrui mokda karanna ona doc . Chsnel karanne kohomada

අසන ලද්දේ: Re*** · වයස 44

මෙයට හේතු සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.