ප්‍රශ්නය
doctar, 2017.3.17 dina ectopic ekak kara.dan 8.8cm ka fibroic ekak thianwalu.eka thiyeddi babek hadanna sudusuda.eka thiyena eka jiwithayata awadhanamda.eka ain karoth garbashayata haani weida.apita thama babala ne.marry karala awuruddai.ikman pilithurak awashyai doctar.
පිළිතුර
8cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් නම් ඉවත් කිරීම වඩාත් සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබාගන්න. ගර්භාෂයට හානි නොවෙන ලෙස මෙය ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කරන්න පුළුවන්.