බබා ලැබුණාට පස්සේ යෝනි මාර්ගයෙන් ගුලියක් වගේ එන්නේ ඇයි?
Why does something bulge out of the vagina after childbirth?
Doctor mage yoni margayen pitathata rosha pata guliyak wani deyak pene.mage baba labunata pasuwae maye sidu uye a ai miyen mata prasnayak weyeda
යෝනි මාර්ගයේ හෝ ගර්භාෂයේ පහත්වීමක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්‍ය වරයෙකු හමු වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?