Skip to main content
ප්‍රශ්නය

10cm ෆයිබ්‍රොයිඩ් එකක් ලැපරොස්කොපියෙන් අයින් කරන්න පුළුවන්ද?

Can a 10cm fibroid be removed by laparoscopy?

Dr mata fibroid 1k tiyenwa 10cm vitara size ekak.eaka operation 1k krnda tiyenwa.man tawama unmarried.
Laparoscopic myomectomy hema hospital ekakama
kranawada eken ona fibroid ekak krnda puluwanda Kiala mata denaganna puluwan weida.

අසන ලද්දේ: Ch*** · වයස 26

පුළුවන්. සැත්කමට පෙර නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකර මෙම ෆයිබ්‍රොයිඩ් ගෙඩිය ලැපරොස්කොපි සැත්කමක් සඳහා සුදුසුදැයි පරීෂාකර බැලිය යුතුයි.