Skip to main content
ප්‍රශ්නය

Postinor ගත්තට පස්සේ ඔසප් වීම පමා වෙන්නේ ඇයි?

Why is the period late after taking Postinor?

Doctor osap une june 26 mama mage bf samaga sathiyakata pasu ek una prostino 1 tablet eka gatta namuth thawana osap sidu une na sathiyak pramadai mese siduwenne ai? Gabganimata hakiyawak athda.

අසන ලද්දේ: Sa*** · වයස 26

හදිසි උපත් පාලන පෙති වල අඩංගු හෝමෝන නිසා නැවත ඔසප් වන දිනය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. තවදුරටත් ඔසප් වීම ප්‍රමාද නම් ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂා කර බලන්න.