Skip to main content
ප්‍රශ්නය

ඇදුම තියෙනවා නම් සාමාන්‍ය ප්‍රසූතියකට බාධාවක්ද?

Is asthma a problem for a normal delivery?

man sathi 36ka gebiniyak.dan sathiyaka pamana pera kessak haduna.veezingkiyala doctor kiyanwa.normal delivery ekata veezing prashnaykda

අසන ලද්දේ: He*** · වයස 30

නැහැ. හොඳින් පාලනය වී ඇතිනම් ඇදුම රෝගය සාමාන්‍ය දරු ප්‍රසූතියකට බාධාවක් නොවෙයි.