කලින් ගැබට ප්රෙෂර් ආවොත් ආයෙත් එහෙම වෙනවද?
Will high blood pressure return in a next pregnancy?
Doctor mage palamu daruwa sathi 27n labuna. Upathbara 800gk mage biridata Blood Presir awith sisur kala. dan daruwa samanya daruwek lesa wadenawa api thawath daruweka bala poroththu wenawa eth nawatha presier ei kiyala birida biyak dakwanawa apita waidya upadesak denna. thanks
නැවත රුධිර පීඩනය ඇතිවීමට අවදාමක් තිබෙනව. ගැබ් ගත් වහාම විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?